September 2018

National Youth Model United Nations – Tamil
||,
We have arrived நம் நாட்டின் இளைஞர்களை சந்தித்து அவர்களுடன் கலந்துரையாடி நல்லிணக்கத்துடன் அவர்களை வழிநடத்த தேசிய இளைஞர் மாடல் ஐக்கிய நாடுகள் சபை மீண்டும் ஒரு முறை எழுந்தருளியுள்ளது. ஐக்கிய நாடுகள் சபை மற்றும் அதனோடு இணைந்த அமைப்புக்களின் மாதிரி தொழிற்பாடுகள் சம்பந்தமான 14-30 வயதிற்கு இடைப்பட்ட இளைஞர்களுக்கான இரு நாள் மாநாடாக தேசிய...
continue reading
2020 பார்வை
||
தேசிய இளைஞர் மாதிரி ஐக்கிய நாடுகள் சபை என்பது (NYMUN) இலங்கையில் வாழும் 18-30 வயதிற்குட்பட்ட இளைஞர்களுக்கான,ஐக்கிய நாடுகள் சபை மற்றும் அதன் இணைந்த அமைப்புக்கள் பற்றிய ஒரு தேசிய உருவகப்படுத்துதல் மாநாடு ஆகும். NYMUN ஆனது 2016 மற்றும் 2017 களில் இரண்டு வெற்றிகரமான மாநாடுகளை நடாத்தியதன் மூலம்,அதன் பங்கேற்பாளர்களிடையே வெளிநாட்டு விவகாரங்களைப் புரிந்து...
continue reading
රුකයියා ශිරාස්
||
දැනට ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්‍යේෂණාත්මක වාග් විද්‍යාව හදාරයි. වසර 5 ක් පුරා අාදර්ශ එක්සත් ජාතීන්ගේ සමුලු වල සහ විවාද සංවාද වලද සහභාගී වී ඇත. වත්මන් කටයුතු හැරුණු විට, ඇය ඔරු පැදීම, ලෙකනය හා කාව්‍යකරණයෙහි ​ නියැලීමට උනන්දු වේ.
continue reading
අබ්දුල් ශිරාස්
||
අබ්දුල් ශිරාස් තම රැකියා සේවයන් අතරතුර මනෝවිද්‍යාව විෂය ද අධ්‍යයනය කරයි. ඔහු පාපන්දු පුහුණුකරුවෙකු වන අතර භාෂා 6 ක් ඳ කතා කරයි. මොහු යම් කාර්‍යයක් සිදු කර ගැනීමට අඳිඨන් කලහොත් , කෙසේ හෝ එය සාක්ෂාත් කර කරගැනීමට කටයුතු කරන අයෙකි.
continue reading
මිනේෂ් ප්රනාන්දු
||
මිනේෂ් දැනට පරිගණක විද්‍යාව, දර්ශන විද්‍යාව හා ඉංග්‍රීසි ලේඛන පිළිබඳ ත්රිත්ව ප්රධාන ගෞරව උපාධිය සමඟින් ථිඑල් විද්‍යාලයේ හි ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටී. ආහාර පිසීම, මූර්ති කිරීම, ලේඛන යට වැඩි ප්‍රියකරන අතර , කුඩා ලොම් සහිත සතුන්ට ද ආදරය කරයි ....
continue reading
ඔර්නෙල්ලා හිශාම්
||
ඔර්නෙල්ලා ශුද්ධවූ පවුලේ කන්යාරාමය හා එලිසබෙත් මොඉර් පාසැලෙන් ඇයට  පාසැල් නියෝජිත පිරිසෙහි කොටසක් වශයෙන් MUN සමුළු 4 කට සහභාගි වීමට අවස්ථාවක් ලැබුනි. ඇයගේ MUN අත්දැකීම එයින් අවසාන නොවේ තවද, ඇය SLMUN සමුළුවේ GA1 හි උපසභාපති ලෙස කටයුතු කළ අතර, පසුගිය...
continue reading
සස්මිණි බණ්ඩාර
||
සස්මිණි බණ්ඩාර යනු ශ්රී ලංකා නීති විද්යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. වර්තමානයේ ඇය Venture Frontier ලංකා හි ව්යාපෘති කළමනාකරුවෙකු ලෙස සේවය කටයුතු කරයි. ඇය මහජන සම්බන්ධතා පිළිබඳ උද්යෝගිමත් වන අතර Hulftsdorp විවාධ 2017-18, විත්තිකරු මුනිවත 2018, hashtag පරම්පරාව (සන්නිවේදන...
continue reading
சுதாம் காரியவசம்
||
தற்போது வேட்ஸ்டோரியா (பிரைவேட் லிமிடெட்) நிறுவனத்தில் பயன்பாட்டு உதவி பொறியாளராக பணியாற்றுகிறார். தேசிய இளைஞர் மாதிரி ஐக்கிய நாடுகள் சபை 2017 ல் ஐக்கிய நாடுகளின் மனித உரிமை கவுன்சிலின் தலைவராகவும், அதே ஆண்டு நிதி உதவிக்கான உதவி செயலாளர் பதவி வகித்தார்.
continue reading
සුදම් කාරියවසම්
||
සුදම්දැ නට Vetstoria (පුද්) සමාගමෙහි අයදුම්පත්ර සහායක ඉංජිනේරුවෙකු ලෙස සේවය කරමින් සිටී. 2017 ජාතික තරුණ ආධර්ශඑක්සත් ජාතීන්ගේ සම්මෙලනය​එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසත්, එම වසරේදී මුදල් සහකාර මහලේකම් ධුරය ද​ දැරීය.
continue reading
අෂ්කර් හලීම්
||
මූල්‍ය කටයුතු පිළිබඳ උප ලේකම් ලෙස කටයුතු කරන අෂ්කර් 2016 දී පැවැත්වූ පළමු සම්මන්ත්‍රණය සිට NYMUN සමඟ කටයුතු කරයි. වසර 2016 දී ඔහු මූල්‍ය කටයුතු පිළිබඳ ප්‍රධානියා ලෙසද​, 2017 දී සම්මන්ත්‍රණයෙ කළමනාකරණය පිළිබඳ අධ්‍යක්‍ෂක ද​ විය. අෂ්කර් වෘත්තීමය වශයෙන් වරලත්...
continue reading